file
පාස්කු සිද්ධිය පිළිබඳ දින 3ක විවාදයක් අවශ්‍ය බව පසුගියදා විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකගෙන් ඉල්ලීමක් කළා.
මේ ගැන ඊයේ කථානායක මහින්ද යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව්දී තිරීණය කල බව පාර්ලිමේන්තු මහලේකම් වරිය පවසනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳ විවාදය ලබන 21 වැනිදා සහ 22 වැනිදා කතානායකගේ ප්‍රධානත්වෙයෙන් පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.
මේ අනුව ලබන 21 සහ 22 වැනි දින තුල වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.
19 වැනි අගහරුවාදා මප.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පුද්ගලයින් ියාපදිිංචි කිරීමේ පනත.
20 වැනි බදාදා මප.ව 10.30 සිට ප.ව 5.00 දක්වා (451 නව අධිකාරිය වූ) වන සංරක්ෂණ ආඥා
පනත.
21 බ්‍රහස්ත්‍රතින්දා සහ 22 සිකුරාදා පෙපෙ 9.30 සිට ප.ව 5.30 දක්වා පාස්කු ඉරුදින ප්‍රහාරය හා
වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ විපක්ෂය විසින් මගන එන ස්භාව කල් තැබීමේ විවාදය.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…