file
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් නිකුත් කර ඇති ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනවා.
මෙහිදී කාදිනල් හිමියන් චැනල් ෆෝ නාලිකාවට සිය ස්තූතිය ද පුද කර සිටියා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීම සම්බන්ධයෙන්.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.
අදාළ දර්ශන පහතින්,
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…