file
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව සිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (01) සිට ක්‍රියාත්මක පරිදි..
ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල – රු. 328 ක්
ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල – රු. 414 ක්
ඔටෝ ඩීසල් ලීටරයක නව මිල – රු. 338 ක්
සුපර් ඩීසල් ලීටරයක නව මිල – රු. 356 ක්
භූමිතෙල් ලීටරයක නව මිල රු. 231ක්
වශයෙන් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…