file
නියගයෙන් විනාශ වූ වගාවන් වෙනුවෙන් අක්කරයකට රුපියල් ලක්ෂයකවත් වන්දියක් ලබා දිය යුතු බව ගොවීන් පවසනවා.
රුපියල් 40,000ක් වන ගොවි රක්ෂණ මුදල නියගයේ වගා හානි වෙනුවෙන් ලබා දීමට රජය සැරසෙන බවත් එම මුදල කිසිසේත් සිදුව ඇති වගා හානියට ප්‍රමාණවත් නැති බවත් මහාවාරි ගොවි සංවිධානය පෙන්වා දෙනවා.
නියගය හෙතුවෙන් තමන් දැඩිව පීඩාවට පත්ව සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
රජය වන්දි ගෙවීම පිළිබඳව මෙතෙක් පැහැදිලි විස්තරයක් ලබා දී නැති බව එම සංවිධානය පැවසුවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තක්සේරුවට අනුව නියගයෙන් මේ වන විට සිදුව ඇති වගා හානිය වගා අක්කර 54,753.6ක්.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…