file
ඊයේ (17) රාත්‍රියේ හෝමාගම කටුවාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගත්තා.
තීන්ත නිෂ්පාදනගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදන ගාරයක් ගින්නට හසුවී විනාශ වී ඇති බව වාර්තා වෙනවා.
හොරණ, කෝට්ටේ ගිනි නිවන ඒකකය පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ගින්න හේතුවෙන් දේපල හානි රැසක් වාර්තා වන අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බව පොලිසිය පවසනවා.
හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…