දේශීය

නාමල් රාජපක්ෂ නැවතත් පිය පදවිය ලබයි..

මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ සිය දෙවන දරුවා බිහිකර තිබෙනවා.

සිව්දෙනෙකුගෙන් යුත් පවුලක වගකීම පෙරට වඩා වගකීම් සහගත එකක් බව අලුත උපන් බිළිඳා ගැන මහුණු පොතේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අලුත උපන් දරුවා සහ බිරිඳ වඩාත් සුවෙන් පසුවණ බවයි ඒ මහතා පැවසුවේ.

file

Recent Posts

BREAKING හිටපු ඇමති ජොන්ස්ටන් FCID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ…

11 hours ago

වසර 54කට පසු මිනිසුන් චන්ද්‍රයාට ගමන්කරයි – නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රෑ..

නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දක්නට ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු…

3 days ago

ජනපතිගෙන් නව වසරට සුබ පැතුම්

2026 නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට…

5 days ago

විශේෂ විමර්ශන වාර්තාව: “ගංවතුර විදේශ ආධාර ඩොලර් උල්පත” – ශ්‍රී ලංකාවට ගැලපෙන සැබෑ සංවර්ධන ආකෘතිය

සැකසුම: ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සෙනරත් දිසානායක දිනය: 2025 නොවැම්බර් 29 තේමාව: ආපදා කළමනාකරණය සහ තිරසාර ආර්ථික…

1 week ago

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62 ක් මෙරට සුව සේවාවට …

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද…

1 week ago

​ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය ඉතා ප්‍රශස්ත මට්ටමක – UN හී නිත්‍ය සම්බන්ධීකාරක අගමැතිනිය හමුවේ කියයි

​අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) ශ්‍රී ලංකා නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ…

2 weeks ago