දේශීය

පැල් රකිමින් සිටි ගොවියෙකුට වෙච්ච අහස පොළොව නුහුලන අපරාධය

දියබෙදුගම පොලිස් වසමේ පේක්කුලම රක්ෂිත ප්‍රදේශයේ පැල් රකිමින් සිටි පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මියගොස් තිබෙනවා.

ඊයේ (13) සවස් කාලයේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ යාය 02, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා ඥාති නිවසක රැඳි සිටිමින් වගා කටයුතු කරමින් සිට ඇත.

මොහු රාත්‍රී පැල් රැකීමට ගොස් පසුදින උදෑසන හේනට ජලය හැරවීමට ගොස් ඇති අතර, පසුව ඔහුගේ මෘත ශරීරය හේන ආසන්නයේ අමුණක තිබී හමුව තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

දියබෙදුම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

4 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

4 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

6 days ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

6 days ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

6 days ago