file
වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිදී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
මෝසම් වැස්ස ප්‍රමාණවත්ව නොලැබීම සහ උෂ්ණ අධික කාලගුණය මෙලෙස වැව් සිදී යෑමට හේතුව වී තිබේ.
මේ හේතුවෙන් වී වගාවන්ට මෙන්ම ගොඩ බෝග වගාවන් සඳහා ජලය සැපයීම දුෂ්කරව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
කරුණෑගල, අනුරාධපුර,අම්පාර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවීන් මින් දැඩි පීඩාවට පත්ව ඇත.
වගාවන් ආරක්ෂා කර ගැනීම අතිශය දුෂ්කර වීම හේතුවෙන් එම ප්‍රදේශයන්හි වැව්වල ළිං හැරීම සඳහා මේ වනවිටත් අවසර ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහ, ක්‍රි.ව. 1896 නොවැම්බර් 24 වැනි දා මාතර නගරාසන්නයේ සහ…
අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටීකොළඹ, 2026 ජනවාරි 15 සුභ…
ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටින විශිෂ්ටතම ජනමාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී…
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට…
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන…
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා ඊයේ(05) මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා…