file
වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 97,490ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව වියළි කාලගුණයෙන් පීඩාවට පත් ව තිබේ
එම දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 30128ක් වෙනවා.
ඉන් වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයට යි. එම දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 69113ක් බලපෑමට ලක්ව ඇත.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…