Friday, July 24, 2026
Homeක්‍රීඩාතරුෂි ලක්මව රනින් සරසයි..

තරුෂි ලක්මව රනින් සරසයි..

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ තරුෂි කරුණාරත්න එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.

මෙය 2014 වසරෙන් පසු ආසියානු ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව ලබාගත් පළමු රන් පදක්කම වෙනවා.

READ:   ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති හෙට ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්