දේශීය

විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්

හැකිතාක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පවතින වියළි කාලගුණය හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙනවා.

වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි බලාගාරයන්හි ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව සඳහන්.

කෙස්වෙතත් අඛණ්ඩ විදුලි සැපයයුමක් ලබා දීම සඳහා අවශ්‍ය විකල්ප බලශක්ති ක්‍රම අනුගමනය කරමින් සිටින බව විදුලිබල මණ්ඩලය දැනුම්දෙනවා.

මේ අතර බිඳවැටුණු නොරොච්චෝලේ දෙවන විදුලි ජනන යන්ත්‍රය යථාතත්වයට පත් කිරීමට තවත් දින 8ක කාලයක් ගතවිය හැකි බව සඳහන් වෙනවා. මේ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

9 hours ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

1 day ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

1 day ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

3 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

3 days ago

කතානායකවරයා හරහා විපක්ෂ නායකගෙන් විශේෂ ඉල්ලීමක්

2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා…

3 days ago