file
නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ යුවලක් නිවස තුළ දී වෙඩි වැදී මියගොස් තිබෙනවා.
ඊයේ (07) රාත්‍රියේ නුවරඑළිය පොලිස් ස්ථානයට ඒ සම්බන්ධයෙන් තොරතුරක් ලැබී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වන පුද්ගලයෙකු සහ වයස අවුරුදු 26ක් වන ටොප්පාස් , නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවලකි.
පවුල් ආරවුලක් නිසා සැමියා මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඔහුද වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය සිද්ධිය වූ ස්ථානයේ තිබී හමුව ඇත.
නුවරඑළිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…