file
මහඔය පොලිස් වසමේ නේමිගේ වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටි පිරිසක් අතර සිටි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
ඊයේ (07) උදෑසන මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ මහවැල් ගම්මානය, පොල්ලේ බැද්ද ප්‍රදේශයේ පදිංචි ළමයෙකි.
මියගිය ළමයා තවත් කිහිප දෙනෙකු සමඟ එම වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර, එක් අයෙකු දියේ ගිලෙමින් සිටිනු දැක අදාළ ළමයා ඔහු බේරාගැනීමට යෑමේදී දියේ ගිලී ඇති බව වාර්තා වෙනවා.
මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර මහඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මහඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…