file
මිල සූත්‍රයක් මගින් මාස 6කට වරක් ජල ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
ජලය පිරිපහදුව සඳහා වියදම් එනම් විදුලි ගාස්තු, රසායන ගාස්තු ද්‍රව්‍ය ඇතුළු කරුණු මුල් කර ගනිමින් මිල සුත්‍රය සකස් කෙරෙන බවත් , එහි වියදම්වලට අනුව මාස 6කට වරක් ජල ගාස්තුව තීරණය කෙරෙන බව අමාත්‍යාංශය සඳහන් කළා.
අමාත්‍යාංශය පැවසුවේ ඉදිරියේදී විදුලි බිල අඩුවන්නේ නම් ජල බිලද අඩුවිය හැකි බවයි.
මේ අතර අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමුවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…