file
ගම්පහ දාරළුව ප්‍රදේශයේ හදිසියේ ගලවා ඉවත් කිරීමෙන් පසු වලදමා ඇති බව පැවසෙන පඬුකරඳ ගස යළි ගොඩගැනීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව එම ගස ලබන 28 වනදා ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස අධිකරණය අඩවි වන නිලධාරීන්ට නියම කර තිබේ.
වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පඬුකරඳ ගස ගොඩගැනීම සඳහා ගොනුකර ඇති නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…