file
නව මරණ සහතිකයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමය සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්නායකවලට අනුව එය සකසා ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව යන ආයතන ඒකාබද්ධව එම මරණ සහතිකය සකස් කර ඇති බව සමස්ත ලංකා මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…