file
කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
පසුගිය 10 වනදා ඔහු අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී ඔහුට ප්‍රතිජීවක ඖෂධ 13ක් ලබා දී ඇති අතර 14වන ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව රොහල් බලධාරීන් පවසා ඇත.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…