file
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජියාජුන් සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි.
ට්විටර් පණිවුඩයක් මගින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, ලබන 19 වැනිදා මෙරටට පැමිණෙන ඔහු ලබන 23 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි.
ඔහු චීනයේ චොන්කිංග් නගර සභාවේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරන බව චීන තානාපති කාර්යාලය පවසනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…