file
දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් අද (14) ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත පැමිණ තිබුණා.
ඒ චෙන්නායි සිට මාලේ දක්වා යන ගමන අතරතුරයි.
සංචාරය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග එක්වීම ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය රැජිනිකාන්ත් හට මෙහිදී සිය ස්තුතිය පුද කර තිබුණා.
ඔහු ශ්‍රී ලංකාව හරහා මාලේ වෙත ගමන් කර තිබුණා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…