file
ඉන්දියාවේ සඳ තරණය කිරීමේ ගමනට එක්වන චන්ද්‍රයාන් 3 යානය අද (14) පස්වරුවේ දියත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ඉන්දියාව සිදුකරන මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් අමෙරිකාව,සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මතට ගොඩබෑමක් සිදුකළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනවා.
මෙම මෙහෙයුම දියත් කරන ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ අයතනය වන ඉස්රෝ මේ සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් බිලියන 6.5ක් බව සඳහන් වෙනවා.
යානය ලබන මස 24වනදා සඳ වෙත ලඟාවීමට නියමිත බව වාර්තා වෙනවා.
Tekmillesdirilmis Merc Tecrubəsi Ucun Tovsiyeler Most Bet Platformasinda
https://youtu.be/v9fkWHu8QzY?si=EwYrx1ZKsIAPzcPx කළුතර හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලකන ලෙස…
ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ…
මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර්…
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත්…
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…