Saturday, June 6, 2026
HomeදේශීයBREAKING NEWS: මනන්පිටියේ බිහිසුණු බස් අනතුරක්

BREAKING NEWS: මනන්පිටියේ බිහිසුණු බස් අනතුරක්

පොලොන්නරු, මනන්පිටිය කොතලිය පාලම අසල දී බස් රථයක් අද රාත්‍රියේ අනතුරකට ලක්ව තිබේ.

අනතුරින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් 20කට අධික පිරිසක් මේ වනවිට රෝහල් ගත කර ඇත.

READ:   සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්