file
අමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වී තිබෙනවා.
ඒහි පළමු තරගය ටෙක්සාස් සුපර් කිංග්ස් සහ ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර ඊයේ (13) පැවැත්වුණා.
පළමු තරගයේ ජය තමන් සතු කර ගැනීමට ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ ලකුණු 69කින් ලොස් ඇන්ජලීස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
පළමුව පන්දුවට පහරදුන් ටෙක්සාස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 186යි.
එහිදී ඩේවිඩ් මිලර් ලකුණු 66ක් , ඩෙවොන් කොන්වෙ ලකුණු 55ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලොස් ඇන්ජලීස් කණ්ඩායම රැස්කළේ ලකුණු 122ක් පමණයි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…