file
පැවති ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග පත්ව තිබේ.
ඒ ශ්‍රී ලංකාව සහභාගී වූ තරගවලදී කඩුලු 22ක් දවා ගනිමින්.
මේ අතර වැඩිම කඩුලු ලාභීන් අතර එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ සමත්ව ඇත.
මහීෂ් තීක්ෂණ තරගාවලිය තුළ දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 21ක්.
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති අවසන් මහ තරගය ලකුණු 128කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…