file
වාද්දූව, මොරොන්තුඩුව, වස්කඩුව, පොතුපිටිය යන ප්‍රදේශවල දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ යෙදුණු වාද්දූව , මොල්ලිගොඩ පාර පදිංචි මහේෂ් මදුශංක ප්‍රනාන්දු හෙවත් මොල්ලිගොඩ භූතයා නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු ඊයේ (07) යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
සැකකරු වයස 21ක තරුණයෙකු බව වාර්තා වේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7යි මිලි ග්‍රෑම් 200ක් හමුවූ බව පොලිසිය පවසනවා.
සැකකරු සම්බන්ධයෙන් හෙරොයින් ජාවාරම් සම්බන්ධ නඩු කටයුතු කිහිපයක් පවතන අතර ඔහු දීර්ඝ කාලයක සිට යතුරුපැදියෙන් ගොස් ජාවාරමේ නිරතව ඇත.
සැකකරු අද (08) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…
මැදපෙරදිග සතුරුකම් සහමුලින්ම විසදාගන්න (Complete and total resolution) ඉරානය සමග කළ සාකච්ඡා ථලදායි බවත්, ඒ…
2015 වසරේ ගම්පහ නාගරික ප්‍රදේශයට අයත් ඉඩමක් ආවරණය කරමින් අනීතිකව ඉදි කළ තාප්පයක් ඉදි කළ…
මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය සමග ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත…
ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11)…
මාර්තු 4 වන දින පාර්ලිමේන්තුවේදී ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීම…