file
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව අදින් (26) අවසන් වීමට නියමිතයි.
ඒ අනුව නව පොලිස්පතිවරයෙකු පත්කිරීමට නියමිතව තිබේ.
පසුගිය මාර්තු 26 වනදා විශ්‍රාම යෑමට නියමිතව තිබූ වත්මන් පොලිස්පතිවරයාට මාස 3ක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබා දුන්නා.
මේ වන විට විදෙස් ගතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණීමෙන් අනතුරුව නව පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති.
රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහ, ක්‍රි.ව. 1896 නොවැම්බර් 24 වැනි දා මාතර නගරාසන්නයේ සහ…
අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටීකොළඹ, 2026 ජනවාරි 15 සුභ…
ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටින විශිෂ්ටතම ජනමාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී…
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට…
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන…
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා ඊයේ(05) මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා…