file
මෙතෙක් ලබා දීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර කාඩ් පත් ලක්ෂ අට හමාරක් , තුන්වන පාර්ශවයක් මගින් මුද්‍රණය කර බලපත්‍රය හිමි පුද්ගලයන්ට ලබා දීමට අවධානය යොමුකර ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසනවා.
ලබා දීමට නොහැකි වූ එම රියදුරු බලපත්‍ර කාඩ් පත් එලෙස ලබා දීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු සූදානම් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Tekmillesdirilmis Merc Tecrubəsi Ucun Tovsiyeler Most Bet Platformasinda
https://youtu.be/v9fkWHu8QzY?si=EwYrx1ZKsIAPzcPx කළුතර හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලකන ලෙස…
ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ…
මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර්…
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත්…
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…