දේශීය

අනුරාධපුර පූජා නගරය ආසන්නයේ කාන්තා මළ සිරුරක්

අනුරාධපුර පූජා නගරය ආසන්නයේ හාල්පානු ඇළේ තිබී කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.

දින පහක් පමණ පරණව ඇති මළ සිරුර සොයාගන්නා විටත් සිරුර දිය වෙමින් පැවති බව පොලිසිය පවසනවා.

කාන්තා මළ සිරුරෙහි අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නොමැත.

දැඩි දුඟදක් හැමීම හේතුවෙන් අසළ වගාබිමක සිටි ගොවි මහතෙකු විසින් විපරම් කර ඇති අතර එහිදී මළ සිරුර දැක ඇත.

අනුරාධපුර කොහොඹ ගස් හංදිය හරහා හාල්පානු ඇළ ගාලා බසී.

Recent Posts

Tekmillesdirilmis Merc Tecrubəsi Ucun Tovsiyeler Most Bet Platformasinda

Tekmillesdirilmis Merc Tecrubəsi Ucun Tovsiyeler Most Bet Platformasinda

2 days ago

ගිනි අවිය පිටට දුන්න කළුතර හිටපු පොලිස් ලොක්කාව අත්අඩංගුවට ගන්න බාධාවක් නෑ අධිකරණය දන්වයි.

https://youtu.be/v9fkWHu8QzY?si=EwYrx1ZKsIAPzcPx කළුතර හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලකන ලෙස…

2 days ago

වැටුප් ඉල්ලා ලංකාදීප සේවකයෝ ලොක්කගේ කාර්යාලය වටලති

ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ…

6 days ago

රාහුල රාත්‍රිය, ඔක්තෝබර් 25 කොළඹදී

මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර්…

7 days ago

විරාට් කෝලි අදත් 0 යි මෑන් සමුගනීද? Virat Kohli fails to score in Adelaide

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත්…

7 days ago

පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…

2 weeks ago