file
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි නඩුවේ සමතය ගැන සාකච්ඡාවට විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කණ්ඩායම පත් කර තිබේ.
ඊයේ (05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
සිංගප්පූරුවේ පැවරූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරිසර හානිය පිළිබඳ වන්දි නඩුවේ සාකච්ඡා සඳහා එම කණ්ඩායම සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතයි.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…