Friday, October 9, 2026
Homeදේශීයඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව වෙනුවෙන් විශේෂ කණ්ඩායමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව වෙනුවෙන් විශේෂ කණ්ඩායමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි නඩුවේ සමතය ගැන සාකච්ඡාවට විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කණ්ඩායම පත් කර තිබේ.

ඊයේ (05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

සිංගප්පූරුවේ පැවරූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරිසර හානිය පිළිබඳ වන්දි නඩුවේ සාකච්ඡා සඳහා එම කණ්ඩායම සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතයි.

READ:   රණවිරු සැමරුමට සමගාමීව යුද හා නාවික නිලධාරීන්ට උසස්වීම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්