file
අගලවත්ත,තැන්නහේන ශ්‍රී මුත්තුකුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික පත්තිනි අම්මාන් වේල් පෙරහැර උත්සවයේ දී සිරුරට ගිනි ඇවිළීමෙන් පූසාරිවරයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
ප්‍රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පූසාරිවරයා මියගිය බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වූ ශිව ශී සුන්දරේශන් නැමති කුරුක්කල් තනතුර දරන පුද්ගලයෙකි.
ඔහු කෝවිල් උත්සවයේදී පන්දම් පත්තුකර නර්තනයේ යෙදිමින් සිටියදී පන්දමින් එකවරම ඇඳසිටි ඇඳුමට ගිනි ඇවිලි අනතුරුව හිසට දමා සිටි බොරු කොණ්ඩයට ද ගිනි ඇවිළී මුළු ශරීරයම ගිනි ජාලාවකින් වෙළී ඇති බව පොලිසිය පැවසුවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…