file
රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්වය කඩාකප්පල් කිරීමේ අරමුණින් සිටින විවිධ කණ්ඩායම් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මේ අතර එවැනි කණ්ඩායම් රටතුළ නැවතත් අර්බුදයක් ඇතිකිරීමට උත්සාහ කරන බැවින් එම පුද්ගලයන් සහ කණ්ඩායම් සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදයේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන අනුව පසුබට නොවී නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා පැවසුවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…