සිංගප්පූරුවේ දී මහල් නිවාසයකින් ඇදවැටී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ගෘහ සේවිකාවගේ දේහය අද (20) දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි එම කාර්යංශය පැවසුවේ.
මේ අතර විදෙස් රටවල රැකියා කරන කාන්තාවන් තමන්ට කරදරයක් ගැටලුවක් ඇත්නම් හැකි ඉක්මනින් කිට්ටු තානාපති කාර්යාලයට දැනුම් දෙන ලෙස කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.
ගෘහ සේවිකාව මිය යෑමට පෙර තමන්ට එරට දී කරදර සිදුවන බවට කර ඇති පටිගත කිරීම සම්බන්ධයෙන් අදහස් විමසීමේ දී අමාත්‍යවරිය මේ බව පැවසුවා.
කෙසේවෙතත් අදාළ ගෘහසේවිකාවගේ මරණයට සම්බන්ධ තොරතුරු කිසිවත් මෙතෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා වී නැති බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.
අදාළ විඩියෝව පහතින්,
සැකසුම: ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සෙනරත් දිසානායක දිනය: 2025 නොවැම්බර් 29 තේමාව: ආපදා කළමනාකරණය සහ තිරසාර ආර්ථික…
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සදහා පත්වීම් ලිපි ප්රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) ශ්‍රී ලංකා නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක්…
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීම සඳහාසියලුම බැංකුවල ඉහළ…
“නාස්තිය අවම කිරීම මගින් බදු ගෙවන්නා තුළ විශ්වාසය වර්ධනය කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් ඉලක්ක…