සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට එරෙහිව අද(26) කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කළා.
ඒ, නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්ත අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු හා රජයේ නීතිඥවරයෙකු සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ පල කිරීම වළක්වාලමින්.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියට සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් දෙදෙනා දූෂිත හා වංකබවට දර්ශන හඳුන්ගොඩ ප්‍රකාශ කර ඇති අතර ඔවුන් දෙදෙනා රජයට වංචා සිදුකර ඇති බවත් අදාල වීඩියෝ පටයේ ඔහු සඳහන් කර තිබෙනවා.
ඊට එරෙහිව එම නිලධාරින් දෙදෙනා අද කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමක් සිදු කළහ.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…