අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි වසන්ත මුදලීගේ ඇතුළු පිරිස අද (27) ඇප මත නිදහස් කර තිබෙනවා.
සිසුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසිය භික්ෂුන් වහන්සේලා ඇදගෙන ගොස් බිම දමා පහර දුන් බව නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ ප්‍රකාශ කර සිටියා.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙස ඉල්ලා ගෙවුණු 23 වන දා අන්තර් භික්ෂු බලමණ්ඩලය සහ විශ්වවිද්‍යාල සිසුන් එකතුව මෙම විරෝධතාව පැවැත්වුවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…