ජනප්‍රිය ගායක ප්‍රියංක රණ්මන්ඩල අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයක පසු වූ ඔහු නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් එතුමා මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කඳුළු සිත්තම් කළ, ආසිරි ගීත, සමාව දෙනු මැන, ඇතුලු ජනප්‍රිය ගීත 20කට වැඩි සංඛ්‍යාවක් ඔහු ගායනා කර තිබෙනවා.
පොල්ගහවෙල පදිංචි ජනප්‍රිය ගායන ශිල්පියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…