Thursday, July 30, 2026
Homeදේශීයජනප්‍රිය ගායක ප්‍රියංක රණ්මන්ඩල අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායක ප්‍රියංක රණ්මන්ඩල අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායක ප්‍රියංක රණ්මන්ඩල අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයක පසු වූ ඔහු නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් එතුමා මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කඳුළු සිත්තම් කළ, ආසිරි ගීත, සමාව දෙනු මැන, ඇතුලු ජනප්‍රිය ගීත 20කට වැඩි සංඛ්‍යාවක් ඔහු ගායනා කර තිබෙනවා.

පොල්ගහවෙල පදිංචි ජනප්‍රිය ගායන ශිල්පියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

READ:   සහන සහල් මල්ල ගන්න පැමිණි මවක් තෙරපීමෙන් ජීවිතක්ෂයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්