Monday, September 7, 2026
Homeදේශීයනව පාසල් වාරය අදින් ඇරඹේ

නව පාසල් වාරය අදින් ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල මෙම වසරට අදාළ පළමු පාසල් වාරයේ තෙවන අධියර අදින් (12) ආරම්භ වෙනවා.

අ.පො.ස. සමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් ඉකුත් මැයි 26 වනදා සිට පාසල් නිවාඩු ලබා දී තිබුණා.

READ:   දෙදරු මවක් අතුරුදහන්: සැමියා සහ දරුවන් සහය පතයි...
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්