Wednesday, July 22, 2026
Homeක්‍රීඩාUPDATE: ශ්‍රී ලංකා පිලට සිදුවූ දේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ නිවේදනයක්...

UPDATE: ශ්‍රී ලංකා පිලට සිදුවූ දේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ නිවේදනයක් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහි දී නවාතැන් පහසුකම් නොලැබීම හේතුවෙන් මුහුණ පෑ තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නියමිත වේලාවට පෙර හෝටල් පරිශ්‍රයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැමිණ ඇති බවත්, ඒ වන විට කාමර පහසුකම් නිසි පරිදි සූදානම් කර නොතිබීමෙන් අපහසුතාවයක් හටගෙන ඇති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

කෙසේවෙතත් පසුව හොටෙල් කළමණාකාරිත්වයට වාර්තා කර ICC සමඟ එක්ව ගැටලුව විසඳා ගැනීමට හැකිව ඇති බව වාර්තා වෙනවා.

සිම්බාබ්වේහි දී ලබාදී ඇති හොටෙල් කාමරවල අවසරපත් නොමැතිවීම හේතුවෙන් පැය 3කට ආසන්න කාලයක් හෝටලය තුළ බිම වාඩි වී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

file
READ:   ඔන්න මයික්‍රෝ සමාගමෙන් කිලෝමීටර් 500ක් යන්න පුලුවන් විදුලි මෝටර් රථයක් ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්