Saturday, April 25, 2026
Homeදේශීයසජබයට අධිකරණ නියෝගයක්

සජබයට අධිකරණ නියෝගයක්

මැතිවරණය පවත් වන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් අද (20) සවස 2.00 ට කොළඹ දී පැවැත්වීමට නියමිත වන උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එහි සංවිධායකයින් 7 දෙනෙකු සහ ඊට සහභාගි වන තැනැත්තන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර පිටිය සහ ඒ ආශ්‍රිත මාර්ග කිහිපයකට අද පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ ඇතුළුවීමෙන් වළකින ලෙස එම නියෝගයේ සඳහන් වෙනවා.

READ:   ජෝසප් ස්ටාලින් අත්තඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්