දහස් ගණනක් ජීවිත බිලිගත් සුනාමි ව්‍යවසනය සිදුවී අද දිනට (26) වසර 18 ක් වෙනවා.
2004 දෙසැම්බර් 26 වන දින උදම් රළ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් ආක්‍රමණය කළ අතර සුනාමි ව්‍යවසනයට ගොදුරු වූ මෙරට ජනතාව අතරින් ආසන්න වශයෙන් 35,000 ක් පමණ ජීවිතක්ෂයට පත්විය. උදම් රළ පහරින් තවත් පුද්ගලයින් 5000 ක් පමණ අතුරුදහන් විය. පුද්ගලයින් 502,456 කට බලපෑම් කළ සුනාමි රළ පහර පවුල් 235,145 ක් මුළුමනින්ම ආපදාවට ලක් කරවිය.
සුනාමි ව්‍යවසනයයේ මෙරටට අහිමිවු දහස් සංඛ්‍යාත මිනිස් ජිවිත සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කිරීමට නියමිතයි.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…