පසුගිය 27 වෙනිදා දකුණු කොරියාවේ පැවති ගෝලීය හරිත වර්ධන ආයතනයේ 11 වන සමුළුවේදී එම ආයතනයේ උපසභාපති ධූරය සඳහා ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරයකු වන අනිල් ජාසිංහ මහතා පත්කර තිබෙනවා.
මෙම ආයතනයේ සම උපසභාපතීත්වයක් දකුණු කොරියාවට හිමිව ඇති අතර ගෝලිය හරිත වර්ධන ආයතනයේ සභාපතීත්වය දරණු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් වන බෑන් කී මූන් මහතා විසිනි.
ගෝලීය හරිත වර්ධන ආයතනය සාමාජකයන් 44 දෙනෙකුගෙන් සමන්විත සමාජික රටවල් තුළ කාබන් හීන හරිත සංවර්ධනයක් සඳහා කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයකි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…