සමාජවාදී තරුණ සංගමය විසින් මරදාන ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පොලිස් අණ නොතකා කටයුතු කර ඇති බවට චෝදනා ලැබ රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවට ගෙන සිටි හෂාන් ජීවන්ත නිදහස් කිරීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කර සිටියා.
රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින්, ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලා මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…