ස්විට්සර්ලන්තයේ සූරිච් හිදී පැවැත්වෙන 2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩාවලියේ පිරිමි මීටර් 100 තරඟය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් යුපුන් අබේකෝන් සහභාගිවීමට නියමිතයි.
යොහාන් බ්ලේක්, ට්‍රේවෝන් බ්‍රොමෙල් වැනි ප්‍රබල ක්‍රීඩකයන් සමඟ දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වන යුපුන් අබේකෝන් ද අද තරඟ වදින අතර ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.19 ට තරගය ආරම්භ වෙනවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…