ත්‍රීරෝද රථ පළමු කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 120 ක් දක්වා ඉහළ දැමීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ වෘත්තිකයන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අවශ්‍ය ඉන්ධන නිසි පරිදි ලබාදීම සහ නියාමනය ආරම්භ වූ පසු ත්‍රීරෝද රථ ගාස්තූන් සංශෝධනය කිරීම සඳහා බලාපොරොත්තු වන බවයි සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර ප්‍රකාශ කර සිටියේ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…