චීන හමුදා භට පිරිසක් ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් සඳහා රුසියාව බලා පිටත්ව යෑමට සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දියාව, මොංගෝලියාව, ටජිකිස්තානය , බෙලරූස් යන රටවල් ද සහභාගී වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
වොස්ටොක් නමින් හැදින්වෙන මෙම යුධ අභ්‍යාසය එළඹෙන අගෝස්තු 30 වැනි දා සිට සැප්තැම්බර් 05 දක්වා පැවැත්වීමට නියමිත වනවා.
ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව නැවත එක් කිරීම සඳහා පිරිමි හා කාන්තා…
Dubai, June 29 The International Cricket Council (ICC) and the International Olympic Committee have officially…
Colombo, June 29 The Ceylon Petroleum Corporation (CPC) has announced a revision of retail fuel…
කොළඹ, ජූනි 29 අද (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන සිල්ලර මිල සංශෝධනය…
The Board of Investment (BOI) of Sri Lanka has announced the retirement of its Director…
ජාතික යොවුන් සේනාංකය මගින් දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ඔසවා…