පෙරේදා (15) දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 6 ක් වාර්තා වී තිබෙනවා. ඊයේ (16) දිනයේ දී නව කොරෝනා වෛරස ආසාදිතයින් 195 ක් වාර්තා වූ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. ඔවුන් සියල්ල දේශිය ආසාදිතයන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.
ඒත් සමඟ මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 668,336 දක්වා ඉහළ යන අතර මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 16,619 ක් දක්වා ඉහළ යනවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…