Tuesday, September 15, 2026
Homeදේශීයසනත් නිශාන්තට එරෙහි පෙත්සම් 03ක් යළි කැඳවයි

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් 03ක් යළි කැඳවයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහි පෙත්සම් 03ක් සැප්තැම්බර් 27 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.

පසුගිය වසරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාරයාලයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුර අරගලකරුවන්ට ඇප ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා මහේස්ත්‍රාත්වරුන් අලලා කළ ප්‍රකාශයක් මෙලෙස චෝදනාවට ලක්ව තිබේ.

READ:   ගාලුමුවදොර අරගල බිම ඉවත් කිරීමට එරෙහිව නඩුමගට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්