පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළලේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව සඳහා මෙරට නියෝජනය කරමින් සහභාගී වූ පාලිත බණ්ඩාරට ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට හැකියාව ලැබුණා.කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 තරඟ ඉසව්වෙන් මීටර් 44.20 දක්ෂතාවයක් දැක්වීමට පාලිත බණ්ඩාර සමත්ව තිබුණා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…