ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා. කලක් නේවාසිකව ප්‍රතිකාර ලැබු ඒ මහතා අද සවස් වරුවේ අභාවප්‍රාප්ත වු බවයි…
රටේ තිබෙන දේසපාලන පක්ෂ පවතින පසුගාමි සමාජ ආකල්ප හා මතවාද වෙනස් කිරීම සඳහා ක්‍රියා නොකොට ඒ වෙනුවට සමාජයේ පවතින පසුගාමි…
ලංකාව දැන් තිබෙන්නේ විසඳාගැනීම ඉතා දුෂ්කර සංකීර්ණ ප්‍රහේලිකාවක තත්වයකය. එහි ප්‍රධාන ලක්ෂණ සමහරක් මෙසේය. රට තිබෙන්නේ ඉතා වේගයෙන් විශාල විනාශයක්…
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව අදිකරනය ලබාදී තිබෙන දඩුවම හා එම දඩුවමට ආවේනික විශාලත්වය රන්ජන් කෙරහි විශාල මහජන අනුකම්පාවක් සේම…
අසමත්වීම පරිපූර්ණවීම පොදුවේ ගත් විට ලංකාවේ සමස්ත රාජ්‍යයද, විශේෂ වශයෙන් ගත්විට එය සකස් වී තිබෙන ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන…
රනිල්ට සිදුවූයේ කුමක්ද? මට පෙනෙන ආකාරයට පරණ දේශපාලන නායකයන්ට හා එම පක්ෂවලට තිබෙන පිළිගැනීම අහිමි කිරීමේ ක්‍රියාදාමයද ලංකාවේ පරණ යුගය…
https://youtu.be/UCOQBgt_0pk 'ලංකාවේ ක්‍රියාත්මක වන දුශ්ඨ දුශිත මේ ක්‍රමය වෙනස් කරන්න ලංකාවේ මිනිස්සුන්ට අවබෝධයක් නැහැ.මොකද ඡන්ද පෙට්ටියට ගිහින් ඡන්දේ දවසේ ඡන්දේ…