විද්‍යා හා තාක්ෂණික

මහජනයා හරි මතයට ගන්න විදිය – Victor Ivan /System Change Episode 01

ලංකාවේ ක්‍රියාත්මක වන දුශ්ඨ දුශිත මේ ක්‍රමය වෙනස් කරන්න ලංකාවේ මිනිස්සුන්ට අවබෝධයක් නැහැ.මොකද ඡන්ද පෙට්ටියට ගිහින් ඡන්දේ දවසේ ඡන්දේ දීලා මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. මුහුණු මාරු වෙලා පරණ ක්‍රමයම තමයි ලැබෙන්නේ. ‘

‘සාමාණ්‍යයෙන් රාජ්‍යක් ගොඩ නගන්නේ නැහැ අවුරුදු 60කට. රාජ්‍යක් ගොඩ නගන්නේ සියවස් ගණනාවකට.නමුත් රාජ්‍යක් මෝඩ පිරිසක් අතට පත් වුණාම එහි දීර්ග කාලීන පැවැත්ම අහෝසි වෙනවා.’
ආණ්ඩු ක්‍රම ගොඩ නැගීම සදහා අද මහජනතාවට දොරටු විවෘත්ත කළ යුතුයි කියන එක අද ජාත්‍යන්තර නීතියෙන් සහ එක්ස්ත ජාතින්ගේ සංවිධානය පිලිගත් දෙයක්.ඒ් අයිතිය අපිටත් අයිතියි.නමුත් මේ වගේ සංකල්ප ලංකාවේ දන්නේ නැහැ.ලංකාව ඉගෙන ගත යුතුව තිබෙනවා.’

‘නමුත් ඉතාම නූගත් රටවල් පවා රාජ්‍ය ගොඩ නැගීම සදහා මහජනයා සම්බන්ධ කරගත්තාම ලැබෙන ප්‍රථිඵල නුගත් ප්‍රථිඵල නොවෙයි.ඉතාම දියුණු ප්‍රථීඵල ලැබිලා තියෙන්නේ.‌මේ ගැන අධ්‍යනයන් විශාල ගණනාවක් කරලා තියෙනවා විශ්වවිද්‍යාල විසින්.’

මහජන ව්‍යාවස්ථාවක් සම්පාදනය වෙච්ච හැම රටකම සමාජයේ ආකල්පවල ලොකු දියුණුවක් ඇතිවෙලා තියෙන එක තමයි පොදු පිලිගැනීම. ‘

‘දැන් දකුණු අප්‍රිකාවේ ජනතාව 1994 වෙනකම් ඒගොල්ලෝ ජීවිතේට ඡන්දේ දීලා නැහැ.එහෙම ජනතාවක් තමයි දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව හැදුවේ.86%ක් ඉතාම නිවැරදි ලෙස ඡන්දය පාවිි කළා ඡන්දයෙදි.’

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

19 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

19 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 day ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

1 day ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

1 day ago